Skip to Content

Ceylon Astro ජෝතිෂ්‍ය සේවය

ආයුබෝවන් !

G.L.S. අප්පුහාමි වන මම වෘත්තියෙන් Chartered Engineer වීම සමඟ B.Sc. (Eng), CEng, MIE (SL) වැනි අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම් ලබා ඇති පුද්ගලයෙකි. KP Astrology, Naadi Astrology, Verdict Astrology සහ Numerology යන ජ්‍යොතිෂ හා සංඛ්‍යා විද්‍යා ක්ෂේත්‍රයන් යටතේ විද්‍යාත්මක පදනමක් සහිත ගැඹුරු අධ්‍යයනයක් සිදුකරමින්, වසර ගණනාවක අත්දැකීම් සමඟ සේවය කරමින් සිටිමි. මගේ සේවාවන්හි විශේෂත්වය වන්නේ අන්ධ විශ්වාස මත නොව, ගණිතමය හා විද්‍යාත්මක විග්‍රහයන් මත පදනම්ව ජීවිතයේ සත්‍ය තත්ත්වය පැහැදිලිව විස්තර කර, ප්‍රායෝගික සහ විශ්වාසදායක විසඳුම් ලබාදීමයි. 

Call Now Whatsapp  Facebook Youtube About Us

අපගේ සේවාවන් (Our Services)

දේශීය/විදේශීය ජන්ම පත්‍ර පරීක්ෂාව

වසර දහයක නොවරදින පලාපල පැවසීම

නාමකරණය

ශූභඵල දෙන නමක් සැකසීම. සියලුම සිද්ධාන්ත අදාලව

මුහුර්ත සාධනය (නැකත් ගණනය කිරීම)

කාර්‍ය සඵල නැකත් ගණනය කිරීම - අංක විද්‍යාවද භාවිතා කරමින්

(විවාහ, සරස්වතී යෝගයකින් අකුරු කියවීම හා අනෙකුත් ශුභ මුහුර්ත ගණනය කිරීම.

විවාහ ගැලපුම

අංක විද්‍යාව සැලකිල්ලට ගෙන ගැලපුම්

අංක විද්‍යාවට අනුව නොගැලපුනහොත් එක වහලක් යට ජීවත් වීමට අපහසුවේ. කලකට පසු වෙන්වේ. දෙදෙනාගේම හස්ත රේඛා පරීක්ෂණයට භාජනය කිරීමට හැකි වුවහොත් ගැලපුම ඉතාමත් සාර්ඨක වේ. (වැන්දඹු රේඛාව, ආයුෂ, ලෙඩරෝග ආදිය පරීක්ෂා කළයුතුවේ.

බබාගෙ නමට අකුරු ලබාදීම

(අපාය අකුරු මගහැර)

විවාහය සිදුවන කාලය පැවසීම

විවාහ දෝෂ ඇතිනම් ශාන්තිකර්ම හා පිලියම්

මංගල යෝජනාවක් තෝරා ගැනීමට 

තම උපත අනුව විවාහයට ගැලපෙන සහකරුගේ හෝ සහකාරියගේ උපන් දින හා මාස ලබාදීම.

මිලදී ගන්නා මෝටර් රඨයට ශුභ අංකයක් ලබාදීම

පවුලේ සාමාජිකයන්ගේ උපන්දින අනුව ලබාදීම (කරදර නැතුව වාහන පාවිච්චිය, පාවිච්චියෙන් පසු පහසුවෙන් වටිනා මිලකට විකුනාගැනීමට, මාරාන්තික අනතුරු වලින් බේරීම/ මගහැරීම)

භයානක ලෙඩරෝග වැලදෙන කාලය පැවසීම

විදේශ ගතවන කාලය පැවසීම

හඳහන නොමැති අයට දෛවය ගැන පැවසීම

කේන්දරයක් නොමැති අයට අංක විද්‍යාව හා හස්ත රේඛා ශාස්ත්‍ර මගින් දෛවය ගැන දැනගැනීමට හැක.

අදාල මුළු මුදල පහත සදහන් බැංකු ගිනුමකට තැන්පත් කර රිසිට්පත මා වෙත එවීමෙන් වට්ස් ඇප් (whatsapp) මගින් ලැබෙන්න සලසවන්න. 

සම්පත් බැංකුව - කිරිබත්ගොඩ 1005 5366 7637

හැටන් නැෂනල් බැංකුව - කිරිබත්ගොඩ 056 020 123847

කොමර්ෂල් බැංකුව - කිරිබත්ගොඩ 801 030 1575

රිසිට්පත ලැබී සති දෙකක් ඇතුළත පලාපල වාර්තාව හා පැය භාගයක පමණ Voice recording එකක් ලබාගත හැකිය. 

රෝගීන්ට පමණක් ඉතා ඉක්මනින් කාර්යය ඉටුකරනු ඇත

Whatsapp Now receipt

ඔබ විසින් නිතර අසන ප්‍රශ්න කිහිපයක් සදහා මාගේ පිළිතුරු




Online සේවාව ලබාගත හැකිද?  
ඔව් ලබාගන්න පුලුවන්


භෞතිකව හමුවී සේවාව ලබාගත හැකිද?
ඔව් (වේලාවක් වෙන්කරගැනීමට 0718046358 අමතන්න)


ඔබගේ ජෝතිෂ්‍ය සේවය තුලින් වාචික හා ලිඛිත වාර්තා ලබාගත හැකිද?
ඔව් පැය 1/2ක පමණ Recording එකක් ලබාගත හැකිය


ජෝතිෂ්‍ය මහතා හමුවීමට වේලාවක් වෙන්කර ගැනීමට හැකිද?
ඔව් 0718046358 ඇමතුමක් හෝ Whatsapp මගින් ලබාගත හැක